Sunday, January 22, 2017

wifi hacking

 .

                                      wifi hacking



 මේකෙදි  command prompt බාවිතා කර  wifi එකක pasword එක හොයා ගන්න පුලුවන් .


 ඉස්සෙල්ලාම ඔයලා start එකට ගිහින් command prompt කියලා සර්ච් කරන්න.නැති නම් ctrl එකයි R බටන් එකයි එකට ඔබන්න.




දැන්  command prompt එක open කරන්න.



ඉටපස්සෙ netsh wlan show profile කියල type කරලා enter ඔබන්න.


Add caption



දැන් command prompt එකෙ පෙන්නන wifi ටික ඔයාට hack කරන්න පුලුවන්.                        



Wifi නමක් තොරලා netsh wlan show profile කියල type කරලා space එකක් තියලා wifi name එක type කරන්න.







දැන් pasword එක පෙන්වන්නෙ නෑ .





 දැන්  අයෙත් netsh wlan show profile කියල type කරලා wifi name එකට් type කරලා space එකක් තියලා .Key=clear කියලා type කරන්න.






 දැන් wifi pasword එක හරියටම බලාගන්න





 පුලුවන්. එහෙනම් ඒ pasword එක ගහලා wifi එකට log වෙන්න.

හරියටම තෙරුනේ නැති අය පහල තියන video එක  බලන්න.

No comments:

Post a Comment